සංගා හොංකොං යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

සංගා හොංකොං යයි

සංගා හොංකොං යයි
හොංකොංහි පැවැත්විමට නියමිත විස්සයි 20 තරගාවලියට එක්විම සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගිවිසුම් ගතව තිබේ.

හොංකොං විස්සයි20 තරගාවලිය මාර්තු 8 සිට මාර්තු 12 දක්වා පැවැත්වීමට නියමිත අතර ඔහු එම තරගාවලියේදී ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට නියමිතය.

එම තරගාවලියට මේ වන විට පාකිස්තානයේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩීද ක්‍රීඩා කිරිමට නියමිතය. ඔහු කොව්ලූන් කැන්ටොස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad