රුසියානු ධීවරයෙකුට ඉතා භයංකර පෙනුමැති මත්ස්‍ය වර්ග කිහිපයක් ගැඹුරු මුහුදේදී හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙම ඡයාරූප අන්තර්ජාලට මුදාහැරීමත් සමග බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මෙහිදී අදහස් දැක්වූ බොහෝ දෙනා පවසා තිබුණේ ඇතැම් මත්ස්‍යයින් යක්ෂයින්ටත් වඩා බියජනක බවත්, මොවුන් පිටසක්වල ජීවින්ගේ නිර්මාණයන්ද යන්න සිතෙන බවත්ය.
Wednesday, December 21, 2016
Home
ඕපාදුප
රුසියානු ධීවරයෙකුට ගැඹුරු මුහුදේදී හමුවූ යක්ෂ මත්ස්‍යයින් පිටසක්වලයින්ගේ නිර්මාණයක්ද? (PHOTOS)
රුසියානු ධීවරයෙකුට ගැඹුරු මුහුදේදී හමුවූ යක්ෂ මත්ස්‍යයින් පිටසක්වලයින්ගේ නිර්මාණයක්ද? (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)














No comments:
Post a Comment