(EXCLUSIVE) පැහැරගත් ගුවන්යානයේ මගීන් 118 ක් (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

(EXCLUSIVE) පැහැරගත් ගුවන්යානයේ මගීන් 118 ක් (PHOTOS & VIDEO)

ලිබියාවේ, ඇෆ්‍රිකියාහ් ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ320 වර්ගයේ ගුවන් යානය පුද්ගලයන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් මෝල්ටාව වෙත ගොඩබස්වා ඇති අතර, යානය පැහැරගැනීමට ලක්ව ඇති බව මෝල්ටා අග්‍රාමාත්‍යවරයාද තහවුරු කර තිබේ.

අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් වැඩිදුරටත් පවසා ඇත්තේ ගුවන් තොටුපොළ වෙත දැනටමත් ආරක්ෂක අංශ යොමුකර ඇති අතර, ඔවුන් යානයේ සිටින මගීන් නිරුපද්‍රිතව බේරාගැනීමේ සූදානමින් පසුවන බවයි.

මේ අතර, මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරීන්ද සිය ගුවන් තොටුපොළ තුළ හදිසි තත්ත්වයක් ඇති වී තිබෙන බව තහවුරු කර තිබේ.

පැහැරගත් ගුවන් යානයේ ඡායරූප පහතින්...






No comments:

Post a Comment

Post Bottom Ad