(EXCLUSIVE) ගුවන් යානයක් පැහරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

(EXCLUSIVE) ගුවන් යානයක් පැහරගනී

(EXCLUSIVE) ගුවන් යානයක් පැහරගනී
ලිබියානු මගී ගුවන් යානයක් නාදුනන පිරිසක් විසින් පැහැරගෙන තිබේ. මෝල්ටාවේ අගමැතිවරයා සිය ට්වීටර් පණිවුඩයකින් මෙය දන්වා ඇත. 

ගුවන් යානය මේ වන විට මෝල්ටාවට ගොඩ බස්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි 

No comments:

Post a Comment

Post Bottom Ad