මහින්දගේ චීන සංචාරයයෙන් ඉන්දියාව කැළඹේ.. ආ සැණින් ඉන්දීය තානාපති මහින්දගේ නිවසට දුවයි.. පැයක රහස් සාකච්චාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

මහින්දගේ චීන සංචාරයයෙන් ඉන්දියාව කැළඹේ.. ආ සැණින් ඉන්දීය තානාපති මහින්දගේ නිවසට දුවයි.. පැයක රහස් සාකච්චාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර ඊයේ පස්වරුවේ පැයකට වඩා වැඩි කාලයක සාකච්චාවක් පැවැත්වී තිබේ.

හිටපු ජනාධිපතිපතිවරයා සිටින මිරිහානේ නිවසේදී මෙම සාකච්චාව සිදුව ඇති අතර එහිදී කුමක් සාකච්චා වූයේ දැයි වාර්තා නොවෙයි.

දින කිහිපයක චීන සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි අතර ඊට පැය කිහිපයකට පසු ඉන්දීය මහ කොමසාරිස්වරයා නිවසටම ගොස් ඔහු මුණගැසීම විශේෂය.

No comments:

Post a Comment

Post Bottom Ad