මහින්දගේ චීන සංචාරයයෙන් ඉන්දියාව කැළඹේ.. ආ සැණින් ඉන්දීය තානාපති මහින්දගේ නිවසට දුවයි.. පැයක රහස් සාකච්චාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර ඊයේ පස්වරුවේ පැයකට වඩා වැඩි කාලයක සාකච්චාවක් පැවැත්වී තිබේ.

හිටපු ජනාධිපතිපතිවරයා සිටින මිරිහානේ නිවසේදී මෙම සාකච්චාව සිදුව ඇති අතර එහිදී කුමක් සාකච්චා වූයේ දැයි වාර්තා නොවෙයි.

දින කිහිපයක චීන සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි අතර ඊට පැය කිහිපයකට පසු ඉන්දීය මහ කොමසාරිස්වරයා නිවසටම ගොස් ඔහු මුණගැසීම විශේෂය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment