රටේ ජනතාවගෙන් 80%ක් මේ ආණ්ඩුවට බනිනවා.. මන්ත‍්‍රීන්ට ක්ලබ් යන්නත් දීමනාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

රටේ ජනතාවගෙන් 80%ක් මේ ආණ්ඩුවට බනිනවා.. මන්ත‍්‍රීන්ට ක්ලබ් යන්නත් දීමනාවක්..

අද වන විට මේ ආණ්ඩුවට රටේ ජනතාවගෙන් 80%ක් බනින බව ජාතික සමගි පෙරමුණේ නායක ආසාද් සාලි මහතා පවසයි.

මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන දීමනා දිනපතාම ඉහල දැමීමෙන් රටට ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි ප‍්‍රශ්න කරන ඔහු හෙට අනිද්දාට මන්ත‍්‍රීවරුනට ක්ලබ් යන්නටද දීමනාවක් දෙනු ඇතැයිද සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad