රටේ ජනතාවගෙන් 80%ක් මේ ආණ්ඩුවට බනිනවා.. මන්ත‍්‍රීන්ට ක්ලබ් යන්නත් දීමනාවක්..

අද වන විට මේ ආණ්ඩුවට රටේ ජනතාවගෙන් 80%ක් බනින බව ජාතික සමගි පෙරමුණේ නායක ආසාද් සාලි මහතා පවසයි.

මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන දීමනා දිනපතාම ඉහල දැමීමෙන් රටට ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි ප‍්‍රශ්න කරන ඔහු හෙට අනිද්දාට මන්ත‍්‍රීවරුනට ක්ලබ් යන්නටද දීමනාවක් දෙනු ඇතැයිද සදහන් කලේය.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න