රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ..

සුපිරි ඇමතිවරුන් දෙදෙකෙු බිහිකිරීමට අදාල විධිවිධානද ඇතුළත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් කර තිබේ.

පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු ඡන්දය භාවිතා කර ඇති අතර සන්ධානය හා ජවිපෙ එක්ප විපක්ෂව ඡන්ද 13ක් ලබා දී පනත පරාජයට පත් කර ඇත. කෙසේ වෙතත් මෙහිදී ඌව පළාත් සම ඇමති චාමර සම්පත් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීම විශේෂ සිදුවීමකි.

පළාත් සභාවේ හිටපු මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පනත සම්මත කර ගැනීම සදහා උපරිම වෙහෙසක් දරා තිබින. 2014 වසරේදී ඌව පළාත් සභා මැතිවණයේදී වැඩිම මනාප ගෙන ඔහු කියා සිටියේ පෙරලිය ඇරඹුනු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad