ඒකාබද්ධ විපක්ෂය ජනවාරියේ සිට සටනට - මහින්ද අනුමැතිය දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

ඒකාබද්ධ විපක්ෂය ජනවාරියේ සිට සටනට - මහින්ද අනුමැතිය දෙයි

ඒකාබද්ධ විපක්ෂය ජනවාරියේ සිට සටනට - මහින්ද අනුමැතිය දෙයි

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණයක් නොගතහොත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරි මැතිවරණයටකට මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad