අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)

මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ට අයවැය පිළිබඳව විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා පත් කළ කමිටුව මගින් අයවැයේ බරපතල දෝෂ රැසක් පෙන්වා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ මේ පිළිබඳව කතානායකවරයාට දැනුම්දුන් බවත් ඔහු එය පිළිබඳව අවධානය යොමුකරන බව පැවසූ බවත්ය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ සාමාජිකයින් තම පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් භාවිතා කරන වාහන පොලිස් භාරයට ගැනීමේ සූදානමක් පවතින බවයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad