පාර්ලිමේන්තු පාරේ අදත් රථ වාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

පාර්ලිමේන්තු පාරේ අදත් රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු පාරේ අදත් රථ වාහන තදබදයක්

අද (30) දිනයේත් විරෝධතාකරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad