විමල් FCID එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

විමල් FCID එයි

විමල් FCID එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (14) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වීරවංශ මහතා මෙසේ කැඳවා තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad