ක්ලින්ටන් පැරදිමෙන් රජගෙදර මළගෙදරක් වෙයි….සිරිසේනගේ ආරක්ෂාව තරවෙයි..ඇමතිවරුන්ට හමුවිම් බෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

ක්ලින්ටන් පැරදිමෙන් රජගෙදර මළගෙදරක් වෙයි….සිරිසේනගේ ආරක්ෂාව තරවෙයි..ඇමතිවරුන්ට හමුවිම් බෑ

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බෙදුම්වාදී සිරිසේන රූකඩය නටවන හිලරි ක්ලින්ටන් පරාද විමත් සමග ඊයේ ජනාධිපති මන්දිරයේ සුදානම් කර තිබු සාදය නතරකර දැමිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප්ට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කරමින් එම සාදය සංවිධානය කර තිබු අතර අවසාන මොහොතෙ ජනාධිපතිවරයාගේ නියෝග මත එම සාදය නතර කල බව තානාපතිවරයාටද දැනුම් දි තිබේ.

මේ අතර සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය වන බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද සිරිසේනගේ බඩ අත ගා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකට සැරෙන් බැන වැදි ඇති අතර තමන්ගේ මරණය සම්බන්ධයෙන් විජිත් රෝහණගේ අනාවරණය මේ විදියට ගියොත් ලගදිම සිදුවිය හැකි බවටද දෝෂාරෝපණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලුකාගේ සහ ජනාධිපති මන්දිරයේ සිටින බෙදුම්වාදීන්ගේ ලණුවක් කා පසුගිය දිනක කල ප්‍රකාශය පිළිබඳව දරුණු ලෙස මානසිකව පිධනයකට ලක්ව සිටින අතර ජනාධිපති මාධ්‍ය එකකය හරහා නිකුත්අදාළ විඩියෝව වහාම ගලවා ඉවත් කරන ලෙසටද නියෝග කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති මෛත‍්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි‍්‍රතාන්‍ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

(අදාල විඩියෝව පහතින් නරඹන්න )

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂක වැඩසටහන සම්පූර්ණයෙන් වෙනස් කිරිමකට ලක්කර තිබේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

පසුගිය දිනක ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසට බඩගාමින් ගිය මෙම මෛත්‍රී පිළේ බත් බැලයා ජනාධිපතිවරයා හමුවිමට ගත් උත්සහය අසාර්ථක වි ඇති අතර ජනාධිපති ආරක්ෂකයන් ඔහුට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්පුර්ණයෙන් වෙනස් වි ඇති බවත් මින් ඉදිරියට සිය පක්ෂයේ ප්‍රබලයන්ට පවා හමුවිමට ආරාධනාවක් නොලැබුණුහොත් හමුවිමට අවස්ථාවක් නොමැති බවයි.


ක්ලින්ටන් පැරදිමෙන් රජගෙදර මළගෙදරක් වෙයි…… by lnwtoday
මරණ වරෙන්තුවෙන් රජ ගේදර ගිනී ගනී -නිලුකාටත් සිරිසේනගෙන් කුණු බැනුම්



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad