හදිසි අසනීප තත්වයක් නිසා ආචාර්ය අමරදේව රෝහල් ගත කෙරේ

ආචාර්ය ඩබ්.ඩී අමරදේව හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක්  නිසා අද ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

මේ වන විට අවශ්‍යකරන ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවද
වාර්තාවේ.

පසුගිය සතියේ රඹුකන සිද්ධාර්ථ හිමි සමරු සංගීත වැඩසටහනටද එක්වූ අමරදේවයන් යහපත් සෞඛ්‍ය තත්වයක සිටි අතර ඔහුට අපහසුතා ඇතිව ඇත්තේ හදිසියේමය. අමරදේවයන්ගේ දැන් වයස 88 කි.

අසනීප තත්වය ගැන වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment