පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ

පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබේ.

ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් නිසා ය.

ඔහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad