සැත්කම අසාර්ථකයි.. පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඬා වැටේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

සැත්කම අසාර්ථකයි.. පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඬා වැටේ…

ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad