අලූත් පක්‍ෂ හදන අයට ජනවාරි 08ට එහා ගිිය විප්ලවයක් මං පෙන්වනවා.. මැතිවරණයට සැරසෙන්න.. – ජනපති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

අලූත් පක්‍ෂ හදන අයට ජනවාරි 08ට එහා ගිිය විප්ලවයක් මං පෙන්වනවා.. මැතිවරණයට සැරසෙන්න.. – ජනපති..

අලූත් පක්‍ෂ ආ පසු තමන් පසුගිය ආණ්ඩුවෙන් එළියට බැස ජනවාරි 08 කල විප්ලවයට වඩා එහා ගිය විප්ලවයක් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ශ‍්‍රීලනිප ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් ජනාධිපතිමන්දරියට කැදවා පවත්වා ඇති හමුවකදීය. මැතිවරණයක් අත ළඟ යයි සිතාගෙන ගමට ගොස් වැඩ කරන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඔවුන්ට දැනුම් දී ඇත.

ජනපතිවරයා සහ දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප ලේකව්වරයා පමණක් මෙ හමුවේදී අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad