පැරණි පෙම්වතිය ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන පෙන්වයි.. විවාහය ඇතැර අලූත් මනමාලි යන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

පැරණි පෙම්වතිය ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන පෙන්වයි.. විවාහය ඇතැර අලූත් මනමාලි යන්න යයි..

ප‍්‍රබල පුතෙකුගේ අසභ්‍ය දර්ශණ කිහිපයක් පැරණි පෙම්වතිය විසින් මෑතකදී විවාහ වූ බිරිදට පෙන්වීමක් හේතුවෙන් එහ විවාහය දෙදරා ගොස් ඇති බවට වාර්තා පල වෙයි.

මේ වන විටත් ඇමති පුතා හා ඔහුගේ විවාහක බිරිද වෙන්ම වාසය කරන අතර ඔවුන් දෙදෙනා විවාහ වී ගතව ඇත්තේ සුළු කාලයකි.

විවාහය ඉතා ජයට කොළඹ ඉහලම හෝටලයක ගනු ලැබු අතර ඊට කෝටි ගණනක් වියදමක්ද දැරු බව වාර්තා පල විය.

– යතුරැ සිදුර FB

No comments:

Post a Comment

Post Bottom Ad