හමුදා කුමන්ත‍්‍රණයක් ගැන දිනේෂ් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

හමුදා කුමන්ත‍්‍රණයක් ගැන දිනේෂ් කියයි

හමුදා කුමන්ත‍්‍රණයක් ගැන දිනේෂ් කියයි

රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේඅවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගැබෙහි සිටියේය.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad