‘උසනං කංකරු.. කොටනං සෙකුරිටි-02’ සජිත්ගෙන් ඉගෙනගෙන චන්ද්‍රිකා රැකියා බෙදන්නේ මෙහෙමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

‘උසනං කංකරු.. කොටනං සෙකුරිටි-02’ සජිත්ගෙන් ඉගෙනගෙන චන්ද්‍රිකා රැකියා බෙදන්නේ මෙහෙමයි..

පක්‍ෂය වෙනුවෙන් හරියට කැපවීමෙන් වැඩකලහොත් රැකියා දෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තම පාලන කාලයේදී අත්නගල්ලට පමණක් හොදම රැකියා හයදහසක් පමණ දුන් බවද ඇය කියා සිටියේ ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad