අද රෑ අරඹන බව කියූ ගැමුණුගේ රටපුරා බස් වර්ජනය අතහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

අද රෑ අරඹන බව කියූ ගැමුණුගේ රටපුරා බස් වර්ජනය අතහරී



මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් 2500ක අවම දඩයක් පැනවීමට අයවැයේ යෝජනාවට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට කියූ දීපව්‍යාප්ත බස් වර්ජනය අතහරින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද පස්වරු 5ට සාකච්ඡාවෙන් පසු මෙම තීරණය දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad