කෝප් වාර්තා දෙකක් නම් පූර්ණ බලැති ජනපති කොමිසමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 24, 2016

කෝප් වාර්තා දෙකක් නම් පූර්ණ බලැති ජනපති කොමිසමක්

කෝප් වාර්තා දෙකක් නම් පූර්ණ බලැති ජනපති කොමිසමක්
ශ්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්තුමේන්තු කාරක සභා (කෝප්)  වාර්තා දෙකක් ඉදිරිපත් වන්නේ නම් ඒ ගැන සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමන්විත කමිටුවක් පත්කර මෙම මහ බැංකු බැදුම්කර සිද්ධිය ගැන පරික්ෂණයක් සිදු කළ යුතු යැයිද, මාස 18කදී රුපියල් බිලියන දහය හෙවත් කෝටි 1000ක් ලාබ ලැබීම මෙම වංචාව සොයා බැලිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad