විමර්ශණය අවසන්.. ආණ්ඩු දෙකේම ප‍්‍රබල ඇමති අද හෙටම අත්අඩංගුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 16, 2016

විමර්ශණය අවසන්.. ආණ්ඩු දෙකේම ප‍්‍රබල ඇමති අද හෙටම අත්අඩංගුවට..

පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් මෙන්ම වත්මන් ආණ්ඩුවේද ප‍්‍රබල ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.

ගිය රජයේ ඇමතිවරයෙක්ව සිටියදී ඔහු විසින් සිදු කලේ යයි කියන දුෂණ වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණ කර අවසන්ව තිබේ.

එහි අවසන් නිගමනය වී ඇත්තේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට තරම් එම චෝදනා ප‍්‍රමාණවත් බවයි. අදාල ඇමතිවරයා සම්බන්දයෙන් මේ වන විට පැමිණිලි තුනක් ලැබී ඇති අතර විමර්ශණය අවසන් කර ඇත්තේ එක් පැමිණිල්ලක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad