කැරොකේ පෙම්වතා සමග රණ්ඩු වී කවීෂා අයෙෂානි සිය දිවි නසාගෙන.. ? අයෙක් අත්අඩංගුවට.. [CCTV] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 16, 2016

කැරොකේ පෙම්වතා සමග රණ්ඩු වී කවීෂා අයෙෂානි සිය දිවි නසාගෙන.. ? අයෙක් අත්අඩංගුවට.. [CCTV]

අද අලූයම් කාලයේදී රිය අනතුරකින් මිය ගිය රංගන ශිල්පිනී කවීෂා අයෙෂානිගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට සැක පලව තිබේ.

මෙම අනරතුර සිදුවීමට පෙර ඇය සිය පෙම්වතා සමග ආරවුලක් ඇති කරගෙන පිටවී ඇත්තේ ‘මං වාහනේ හප්පගෙන මැරෙනවා’ කියමිනි.

ඇගේ පෙම්වතා වන්නේ නුගේගොඩ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රකට කැරෝකේ සමාජ ශාලාවක හිමිකරැවෙකි. අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ වන විට බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදු වූ අවස්ථාවේ CCTV වීඩියෝව මෙහි දැක්වෙයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad