ස්වාධීන වෙන්න මං සූදානම්.. – ඇමති නිමල් සිරිපාල ප‍්‍රසිද්ධියේ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 20, 2016

ස්වාධීන වෙන්න මං සූදානම්.. – ඇමති නිමල් සිරිපාල ප‍්‍රසිද්ධියේ කියයි..

තමන් ආණ්ඩුව නියෝජනය කලද ඉදිරියේදී රටටම බලපාන ප‍්‍රශ්නවලදී ශ‍්‍රීලනිප පාක්‍ෂිකයකු ලෙස ස්වාධීන තීන්දු ගැනීමට සූදානම් බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවිත උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී දේශපාලන තීන්දු ගැනීමට සිදුවන බවද කී ඔහු ශ‍්‍රීලනිපය යහපාලන ආණ්ඩුවට එක්වීම නිවැරදි තීරණයක් බවද පැවසීය.

තමන් ආණ්ඩුවට එක්වීම අනුමත කරන පිරිසක් සහ අනුමත නොකරන පිරිසක් සිටින බවත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස බවත් ඇමති නිමල් සිරිපාල එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad