කෝටි දෙකහමාරකට සම්බන්ධන් මරන්නයි හදන්නේ.. හැබැයි කොටි නම් නොවෙයි.. – විග්නේෂ්වරන් වේලාසන වැට පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 20, 2016

කෝටි දෙකහමාරකට සම්බන්ධන් මරන්නයි හදන්නේ.. හැබැයි කොටි නම් නොවෙයි.. – විග්නේෂ්වරන් වේලාසන වැට පනී..

දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඝාතන සැලැසුමක් ඇති බවට උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

මෙම ඝාතන කොන්ත‍්‍රාතුව ලබා දී ඇත්තේ රුපියල් මිලියන 25කට බව තමනට දැනගන්නට ලැබී ඇතැයිද මහ ඇමතිවරයා පැමිණිල්ලෙන් කියා සිටී.

පසුව ඝාතනයේ වගකීම කොටි සංවිධානයට පැටවීමේ සැලැස්මක්ද ක‍්‍රියාත්මක බව පවසන විග්නේශ්වරන් මහ ඇමතිවරයා මේ තොරතුරු බම්බලපිටියේ සිටින සිංහල පුද්ගලයකු මෙම තමනට තොරතුරු ලබා දුන්නේ යයිද සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad