එ්කාබද්ධය වෙනම තරග කිරීමේ සූදානමක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

එ්කාබද්ධය වෙනම තරග කිරීමේ සූදානමක්? (VIDEO)

එ්කාබද්ධය වෙනම තරග කිරීමේ සූදානමක්? (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ ඉදිරි පළාත් මැතිවරණයට තමන් ඇතුළු පිරිස වෙනම ඉදිරිපත් වන බවත් එහිදී සිදුවිය යුතු දේ පිළිබඳව ජනතාව තීන්දුවක් දෙනු ඇති බවත්ය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad