භීෂණ, අතුරුදහන් වීම් ගැන හොයන හැටි ගෙවිඳු අමු සිංහලෙන් කියා දෙයි.. ආණ්ඩු පිල උඩුකුරුඤ්ඤං…[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

භීෂණ, අතුරුදහන් වීම් ගැන හොයන හැටි ගෙවිඳු අමු සිංහලෙන් කියා දෙයි.. ආණ්ඩු පිල උඩුකුරුඤ්ඤං…[Video]

අඟහරුවාදා දිනයේ දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහනේදී සාකච්චාවට ගැණුනේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදහන් වූවන් සම්බන්දයෙන් පරීක්‍ෂණය කිරීම සඳහා වූ කාර්යලයක් ස්ථාපිත කිරීම සඳහා වූ පනත සම්බන්ධයෙනි.

ආණ්ඩු පාර්ශවයෙන් කිසිදු වගකිවයුත්තෙක් සහභාගී නොවූ අතර එජාපයේ පසුපෙල නවක මන්ත‍්‍රී මරික්කාර් සමඟ නීතීඥයෙක් සහභාගී විය. පනතට විරුද්ද අදහස් දැක්වූයේ මන්තී‍්‍ර උදය ගම්මන්පිල සමඟ ගෙවිඳු කුමාරතුංගයි.

ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වූ නීතීඥවරයා සම්ත වූ පනත හෝ රැගෙන විත් තිබුනේ නැත. පුරුදු පරිදි මන්ත‍්‍රී මරික්කාර් රාජපක්‍සවරුන්ට බැණ වැදීම හැර පනත ගැන හරවත් ගැඹුරු කාරණා කිසිත් ඉදිරිපත් නොකල අතර උපුටා දැක්වීම් අවස්ථා ගණනකදීම දැඩි විවාදයට ලක්විය.

ගෙවිඳ කුමාරතුංග මෙන්ම උදය ගම්නමන්පිල තම විරෝධය ඉතා නිශ්චිතව කරුත්‍නන් කරුණ ගෙනහැර දැක්වුවද ප‍්‍රතිපාර්ශවය එම කාරණා බිඳ හෙලීමක් න සිදු කලේ යයි කිව නොහැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad