ඩොනල්ඩ් ට්‍රම්ප්ට මඩ ගහන්න නිරුවත් අනුරුවක් පාරේ තියලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මඩ ගහන්න නිරුවත් අනුරුවක් පාරේ තියලා (PHOTOS)

අැමරිකාවේ ජනපතිවරණ උණුසුම වැඩි වත්ම එකිනෙකාට මඩ ගැසීමේ ව්‍යාපාරද දැන් ආරම්භවී තිබේ. 

පහත පළවන්නේ නිව්යොර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා තිබෙන ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපහාස වන ඔහුගේ රුවට සමාන නිරුවත් පිළිමයකි.

මෙය ආසන්නයේ සිට ඡායාරූප ගැනීමට දැන් නගරවාසීන් උනන්දුවන බව පැවසුණා.‘එම්පරර් හෑස් නෝ බෝල්ස්‘ යනුවෙන් වැකියක්ද ඒ අසළ සටහනක තබා ඇත. මේ ආකාර පිළිම 5 ක් ඇමරිකාවේ නගර 5 ක එකම දිනයක පිහිටුවා ඇති බවටද වාර්තා වුණා.








No comments:

Post a Comment

Post Bottom Ad