මාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.
2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.
Friday, August 19, 2016
සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි - අධිකරණ තීන්දුව දෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment