ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේ ජය ජැමෙයිකාවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේ ජය ජැමෙයිකාවට…

ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය වාර්තා කිරීමට ජැමෙයිකාවේ නව කෙටිදුර දිවීමේ ක්‍රීඩිකා එලීන් තොම්සන් අද (18දා) සමත්වූයේය. 

ඒ අනුව කාන්තා මීටර් 100 තරගය ඇතුළුව එලීන් මේ දක්වා ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකරගෙන තිබේ.

තත්පර 21.78ක කාලයක් වාර්තා කරමින් එලීන් රන් පදක්කම හිමිකර ගත් අතර නෙදර්ලන්තයේ ඩැෆ්න් චිපර්ස්  හා ඇමෙරිකාවේ ටොරී බොවී එහි රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්හ.

No comments:

Post a Comment

Post Bottom Ad