'ආණ්ඩුවේ පරිපාලනය දුර්වලයි' - මහින්ද (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 1, 2016

'ආණ්ඩුවේ පරිපාලනය දුර්වලයි' - මහින්ද (VIDEO)

'ආණ්ඩුවේ පරිපාලනය දුර්වලයි' - මහින්ද (VIDEO)
මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ ගැටළුව තුළින් වර්තමාන යහපාලන ආණ්ඩුවේ පරිපාලනයේ පවතින අර්බුදය මනාව පෙන්නුම් කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද (01) අද උදෑසන බෙන්තොට මුහුදු තීරයේ දී ව්‍යායාම්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ යහපාලන ආණ්ඩුව ඉතා හොඳ නමුත් එයට නිවැරදි පරිපාලනයක් නොමැති බවත් ආණ්ඩුවේ පුද්ගලයින් තමන්ට අදාළ රාජකාරිය කුමක් ද යන්න පිළිබඳව මේ වනවිටත් නොදන්නා බවයි.

එම වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad