වැලිමඩ රක්ෂිතයක ගින්නක් - අක්කර 50ක් විනාශයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 1, 2016

වැලිමඩ රක්ෂිතයක ගින්නක් - අක්කර 50ක් විනාශයි (PHOTOS)

වැලිමඩ රක්ෂිතයක ගින්නක් - අක්කර 50ක් විනාශයි (PHOTOS)
වැලිමඩ ගුරුතලාව හතර කණුව රජයේ වන වගාවේ හා ඌව පරණගම පරවියන්ගල ප්‍රදේශයේ මේ වන විට ඇතිවී තිබෙන ගින්නේ අක්කර 50 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ අද (01) උදෑසන 07.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ප්‍රදේශයට මේ වන විට පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඬ පැවැත්වීමට අපහසු වී ඇති අතර ප්‍රදේශවාසීන් මේ වන විටත් ගින්න නිවීම සදහා දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ. ගින්න ඇති වීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.

ඡායාරූප පහතින්....
 

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

No comments:

Post a Comment

Post Bottom Ad