නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ පැවති දිවා භෝජන සංග්‍රහයකට ඊයේ (02) සහභාගි විය.
සිංගප්පූරුවේ රජයේ අමාත්‍ය එච්.ඊශ්වරන් මහතා වෙනුවෙන් පැවති භෝජන සංග්‍රහයකට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා, ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග ඊට සහභාගී තිබේ.
ඔවුන් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු පිළිබදව පළාත් සභා සංකීර්ණයේ සාකච්ඡාවකට ද සහභාගි වූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් නාවික හමුදා කදවුරේ දිවා භෝජනයට සහභාගි විය.
නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ “නාවික හමුදාවෙන් ආරාධනා කරලා තිබුණා දවල් කෑමකට ඔක්කොටම. හොඳ කෑම ඇත්තටම“

No comments:
Post a Comment