නිරුවත් වූ ගැහැණු පිරිමි නගරය මැද සයිකල් පැද්ද හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

නිරුවත් වූ ගැහැණු පිරිමි නගරය මැද සයිකල් පැද්ද හැටි (VIDEO)

මෝටර් රථ වාහන සංස්කෘතියට එරෙහිවන බව පවසමින් සිය ගණනක් වූ පිරිසක් පසුගිය දා එංගලන්තයේ ලන්ඩන් අගනුවර දී විරෝධතා පා පැදි සවාරියකට එක්ව සිටියහ. මොවුන් තම පා පැදිවල නැග සැරිසරන්නට වූයේ නිරුවතින් වීම විශේෂත්වයකි. 

ඇතැමුන් විරෝධතා වැකි තම ශරීරයේ පින්තාරු කරගෙන මෙයට සහභාගී වී තිබූ අතර මෝටර් රථ වැඩි වීමත් සමග පා පැදිකරුවන්ට මාර්ග මත එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබඳව ද ඔවුන් විරෝධය මතුකර තිබුණි.

ඡායාරූප පහතින්...
















No comments:

Post a Comment

Post Bottom Ad