නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වත් හමුවක් අද කොළඹදී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වත් හමුවක් අද කොළඹදී 

නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වත් හමුවක් අද කොළඹදී 
ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතික විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර විශ්ලේෂකයින් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද(13) පස්වරු 4.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය රාම් මානින්නලිංගම්, තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ඔස්ටින් ප්‍රනාන්දු හා මහාචාර්ය ජයදේව උයන්ගොඩ යන විද්වතුන් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතික විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පුළුත් කතිකාවක් සිදුකෙරේ. එම විද්වත් කතාබහේ සජීවී විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න. 

No comments:

Post a Comment

Post Bottom Ad