ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලාංකිකයා... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලාංකිකයා...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාමයෝජනා ලබා දී ඇති බව වාර්තා වනවා.

ඒ ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාර මහතාටයි. එසේම එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස තමන් ඔවුන් වෙනුවෙන් හඬ නැඟූ බවත්,ඔවුන්ගේ ඉල්ලීම අනුව තමන් මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

මැතිවරණය එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad