ෆ්ලොරීඩා ප්‍රහාරයේ වගකීම අයි.එස් භාරගනී (UPDATE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ෆ්ලොරීඩා ප්‍රහාරයේ වගකීම අයි.එස් භාරගනී (UPDATE)

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමේ වගකීම අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ අදාළ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් පනස් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මෙම ප‍්‍රහාරය සිදු කළ පුද්ගලයාද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad