කොල්ලත් එක්ක රූම් එකකට යද්දි පෙම්වතියගේ පියා හෝටලේ ඉඳලා වෙච්ච අවාසනාවන්ත දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

කොල්ලත් එක්ක රූම් එකකට යද්දි පෙම්වතියගේ පියා හෝටලේ ඉඳලා වෙච්ච අවාසනාවන්ත දේ

ආදරේ කරන හුගක් හිත් බුද්ධියට වඩා වැඩි ඉඩක් දෙන්නේ හැගීමට.
ඒ නිසාම අපිට සමාජය තුලින් අහන්න දකින්න ලැබෙන්නේ සියදිවි නසාගැනීම්, ඝාතනය කිරීම් වැනි සිද්ධි.

අපි දැන් කියන්න යන්නේ ගල්ගමුව පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ අවාසනාවන්සිත සිද්ධියක් ගැන. පරිගණක ක්‍රියාකරුවෙක් වුණු අවුරුදු 24 ක් වයස ක්‍රිෂාන් අවුරුදු 2 ක් ආදරේ කරපු තම පෙම්වතිය එක්කගෙන පොල්ගහවෙල පැත්තේ තියෙන හෝටලයක ගිහින්.

ඒ වෙලේදි කම්කරුවෙක් වුණු 23 හැවිරිදි තරුණියගේ තාත්තා මේ හෝටලේ අලුත්වැඩියා කටයුත්තක් සිදුකරමින් ඉඳලා තියෙනවා. තමන්ගේ එකම දියණිය තරුණයෙක් එක්ක හෝටලයක රූම් එකක් ඇතුලට යනවා දැකපු තාත්තට ඒක ඉවසගන්න දරාගන්න බැරි වෙලා.

එතනදිම එම තරුණයටත් තරිණියටත් ගහන්න හදලා එයාලව ගෙදරට පිටත් කරපු තාත්තා හිතේ වේදනාවේ ජීවිතේ නැතිකරගන්න වහ බීලා. එයාව ඉක්මනින්ම රෝහල් ගත කළ නිසා ජීවිතේ බේරගන්න පුළුවන්වුණත් මේ තාත්තගේ තත්ත්වය බරපතලයි කියලයි අපිට ආරංචි වුණේ.

හැගීමට වහල් වෙලා ආදරේ නාමයෙන් කරන මේ වගේ වැඩ නිසා තමන්ගේ ජීවිතේ ඉස්සරහ වගේම අසරණ දෙමව්පියොත් වන්දිගෙවනවා කියන එක දෙපාරක් හිතුවොත් හොඳයි කියලයි අපිට හිතෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad