මනාලියගේ රෙද්ද කඩා වැටෙයි කියලා දයාන් විතාරණ බියට පත් වූ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මනාලියගේ රෙද්ද කඩා වැටෙයි කියලා දයාන් විතාරණ බියට පත් වූ හැටි (VIDEO)

වත්මන් මනාලිය විලි ලැජ්ජාවකින් තොරව තම ඇඳුම් තෝරා ගන්නා බව ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතා පවසනවා.

මනාලියගේ රෙද්ද කඩා වැටේ යැයි යන බිය ඇතැම් විට තමන්ට ද දැනුණු බවයි ඔහු පවසන්නේ.රොෂාන් ජයසිංහගේ සංස්කරණයෙන් නිකුත් වූ Wedding Colours සඟරාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දයාන් විතාරණ මහතා මේ බව සඳහන් කළා.

Wedding Colours සඟරාව කුලගෙට පිවිසෙන තරුණ තරුණියන් සඳහා මාර්ගෝපදේශකත්වය සපයන අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඊට දායකත්වය සපයනවා. මනාලිගේ රෙද්ද කඩා වැටෙයි යන බිය  දයාන් විතාරණට දැනුණු හැටි පහතින් දැක්වෙනවා.



 

No comments:

Post a Comment

Post Bottom Ad