තමිල්නාඩුවේ සිටින සරණාගතයින්ගේ දරු උපත් මෙරට ලියාපදිංචි කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

තමිල්නාඩුවේ සිටින සරණාගතයින්ගේ දරු උපත් මෙරට ලියාපදිංචි කෙරේ..

ඉන්දියාවේ දැනට සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ දරු උපත් සහ විවාහ ලියාපදිංචි කිරීමට තමිල්නාඩුවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහකාර රෙජිස්ටාර්වරයකු ලෙස පත් කර තිබේ

එසේම එම සරණාගතයින්ට අපාසු මෙරටට පැමිණීමට ගමන් බලපත‍්‍ර ඉක්මනින් සකස් කර දීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad