මිහින් ලංකා වසා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මිහින් ලංකා වසා දමයි..

මිහින් ලංකා ගුවන් සමාගම වසා දැමීම සඳහා මූලික මර්ශණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව සේවක ආරංචි මාර්ග කියයි.

දැනටමත් මිහින් ලංකා සමාගමේ ප‍්‍රධාන අංශ කිහිපයක් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පවරාගෙන ඇති අතර ඒවාට ශ‍්‍රි ලන්කන් සමාගමේ නිලධාරීන්ද අනුයුක්ත කර ඇත.

මේ අතර දැනටම මිහින් ලංකා සමාගමේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට තනතුරවලින් ඉවත් වන්නැයි දන්වා ඇති අතර 310ක් පමන වන සෙසු සේවක මණ්ඩලය ගැන කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad