රජයේ සේවකයින්ට අන්තර්ජාලය තහනම් කෙරේ… නව නීති මැයි සිට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

රජයේ සේවකයින්ට අන්තර්ජාලය තහනම් කෙරේ… නව නීති මැයි සිට..

සිංගප්පූරු රජය විසින් එරට රජයේ සේවකයින්ගේ කාර්යාලයීය පරිගණකවල අන්තර්ජාල පහසුකම ඉවත් කිරීමට නීති පනවා ඇත.

මෙම නව නීතිය එන වසරේ මැයි මස සිට ක‍්‍රියාත්මක වන අතර රජය පවස්නේ මෙය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරයක් බවයි.

නව නීතිය මගින් රජයේ සේවකයින් තම වෘත්තීමය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපි ගිණුම් හරහා යැවීම තහනම්ය. කෙසේ වෙතත් මෙම නව නීති ගැන රජයේ සේවකයින් දැඩි විරෝධය පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad