ගංජා බිස්නස් හරි පටන් ගන්නේ ඕනෑ.. – ලාල් කාන්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

ගංජා බිස්නස් හරි පටන් ගන්නේ ඕනෑ.. – ලාල් කාන්ත

ගංජා වැනි දේවල් නිකරුණේ පුළුස්සා නොදමා නියමිත ප‍්‍රමිතියට සකසා පිටරට යවා නිෂ්පාදන ආර්ථිකය දියුණු කල යුතු බව ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පිලියන්ලදී පැවති ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad