මර්වින්ගේ සුදු වෑන් කප්පම් හෙලි වේ.. කොළඹ හතේ බිලියන අටක ඉඩමක් කොල්ල කාලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මර්වින්ගේ සුදු වෑන් කප්පම් හෙලි වේ.. කොළඹ හතේ බිලියන අටක ඉඩමක් කොල්ල කාලා..

කොළඹ 07 බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් බිලියනයක් පමණ වටිනා අක්කරයක පමණ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමක් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්වයක් ඊයේ දිනයේ ඇති විය.

එම ඉඩමේ පදිංචිකරුවන් කියා සිටියේ මර්වින් සිල්වා මහතා පැමිණ බලහත්කාරයෙන් ඉඩම් සඳහා අත්සන් ගත් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad