පෙරහුරුවකදී ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පුපුරා නෑ.. ආරක්‍ෂක ලේකම්ට හමුදාවෙන් පිලිතුරු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

පෙරහුරුවකදී ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පුපුරා නෑ.. ආරක්‍ෂක ලේකම්ට හමුදාවෙන් පිලිතුරු..

මෙතෙක් ලෝකයේ කිහිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා ගොස් නැතැයි යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මහතා පවසයි.

සාලාව කඳවුර පුපුරා ගියේ පෙරහුරුවකදී ඇති වූ ගින්නකින් බවට ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටි ආරච්චි මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

කඳවුරේ පෙරහුරු පැවැත්වෙන සත්‍ය නමුත් මෙම පිපිරීමට එය ඉඳුරාම සම්බන්ධ යයි නිසි පරීක්‍ෂණයකින් තොරව කිව නොහැකි යයිද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad