අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වලට අද (12) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කියා සිටියේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද පළාත්වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad