අරණායකින් තවත් සිරුරක් හමුවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

අරණායකින් තවත් සිරුරක් හමුවෙයි (PHOTOS)

අරණායකින් තවත් සිරුරක් හමුවෙයි (PHOTOS)
අරණායක සාමසර කන්ද නාය නායයාමෙන් ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (02) එම ප්‍රදේශයේ  දිය පාරක් අසල තිබිය දී සොයා ගත් බව පල්ලෙබාගේ ග්‍රාම නිලධාරි හතුරුසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රදේශයට පසුගිය මාස 16වෙනි දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අරණායක සාමසර කන්ද නාය ගොස් මේ වනවිට දින 16ක් පමණ ගත වී තිබේ. ඊයේ දින සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් පොලීසිය කියාසිටියේ අදාළ පුද්ගලයා මරණය වු  තැන සිට කිලෝමීටරයක පමණ දුරක්  දක්වා ගසා ගෙන ගොස්  ඇති බවයි.

සාමසර කන්ද නායයාමෙන් එම ගම්මානයේ 200කට ආසන්න පිරිසක්  පණ පිටින්  වැළලෙන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඡායාරූප පහතින්...
13335192_1299948163367439_1898390090_n
13335469_1299953000033622_590760645_n
13336215_1299954106700178_784409854_n
13336379_1299943110034611_1042200859_n
13341930_1299951070033815_99412187_n
13348971_1299953413366914_389829300_n
13384697_1299953980033524_794808423_n
13384910_1299953936700195_118536783_n

No comments:

Post a Comment

Post Bottom Ad