අවනම් චතුරයාට GMOA දුවන්න දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

අවනම් චතුරයාට GMOA දුවන්න දෙයි

පසුගියදා රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ නිළධාරීන් මෙන්න සමස්ත වෛද්‍යවරුන් ඉලක්ක කර රාජිතගේ අවලම් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න එල්ලකල මඩ ප්‍රහාරයන්ට අද රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ මධ්‍යම කාරක සභාව දැඩි තින්දුවක් ගනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදි චතුර සේනාරත්න නැමත්තා ඉදිරිපත් වන ඔනෑම මැතිවරණයකදි පක්ෂ බේදයකින් තොරව ඔහුගේ අශීලාචාරකම් පිළිබඳව රටේම ජනතාව දැනුවත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ මධ්‍යම කාරක සභාව තින්දුවක් ගෙන තිබේ.

කතෘ සටහන-චතුර සේනාරත්න වැනි අවලම් බල්ලන් සම්බන්ධයෙන් රටේ උගත් බුද්ධිමත් මෙන්ම රටේ අනාගතය තින්දු කරන රජයේ වෛද්‍ය නිළධාරී සංගමය ගත් මෙම ක්‍රියාමාර්ග සදහා කොන්දේසි විරහිතව අපද සහය දිමට සුදානම් බව අවධාරණය කර සිටිමු.

GMO

No comments:

Post a Comment

Post Bottom Ad