ලක්ෂපාන බලාගාරය යථා තත්ත්වයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ලක්ෂපාන බලාගාරය යථා තත්ත්වයට

ලක්ෂපාන බලාගාරය යථා තත්ත්වයට
ඊයේ (13) දිනයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් අඩපණ වූ ලක්ෂපාන ජල විදුලි බලාගාරය මේ වන විට යළි යථා තත්වයට පත් කර ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ එම බලාගාරයේ ඊයේ (13) උදෑසන සිදුවූ හදිසි කාර්මික දෝෂය නිසා දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වූ බවයි. 

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ විදුලි පෝෂකයක් පුපුරායාම හේතුවෙන් ඊයේ (13) උදෑසන 9.15 සිට ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad