මන්ත්‍රීවරුන්ට රජයෙන් තවත් වරප්‍රසාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

මන්ත්‍රීවරුන්ට රජයෙන් තවත් වරප්‍රසාදයක්

මන්ත්‍රීවරුන්ට රජයෙන් තවත් වරප්‍රසාදයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රියදුරන් දෙදෙනකු බැගින් ලබා දීමට රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් නිල වාහනයක් ලබා දී ඇති අතර දැනට එක් රියදුරකු පමණක් ලබාදෙයි.

එහෙත් ඉදිරියේදී මන්ත්‍රීවරුන්ට තවත් රියදුරකු ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම වරප්‍රසාදය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad